What Would Google Do?
මේක නම් සෑහෙන අලුත් ආරංචියක්...Motrolla සමාගමේ Motrolla mobility කියන motrolla phones හදන section එක Google සමාගම විසින් මිළට ගැනීමට යනවා.මේ ගණුදෙනු මේ අවුරුද්දෙ අන්තිම හෝ ලබන අවුරුද්දෙ මුල සිදු වෙයි කියල තමයි කතාව තියෙන්නෙ...ගූගල් සමාගමට Android සමාගමත් අයිති නිසා මොබයිල් ෆොන් මාකට් එකටත් සෑහෙන බලපෑමක් ඉදිරියට කරාවි.
No comments:
Post a Comment